Tuesday, January 26, 2016

කුරුළු පෙම

හැමදාම දකිමි,
මම හොරෙන් බලමි,
ඔබෙන් තරම් ආදරයක්,
උතුරා යනු නොම දුටුවෙමි,
දෙනෙත් තුලින්...,
ඔහු තුරුලෙදි ...,