Saturday, February 29, 2020

දන්නා නාදුනන්නී

නාදුනන ගනදුරේ
හදුනනා ඇස් දෙකක් 
දිලිසුනා මොහොතකට 
දන්නා නාදුනන්නී

තනිවුනා මොහොතකට 
කාලයේ වැලිතලාව පහුරු ගා..

ලතැවුනා කදුලු බිදුවක්
හදවතේ අගුපිලේ...

නාදුනන ගනදුරේ 
අලු පාට මීදුමේ
අතර මන් වෙන්න බෑ
දන්නා නාදුනන්නී