සින්තටික් ප්‍රේමයක
සංසාර සිහිනයක්
මී කතුරකට අහු වෙලා
පෙඟී ගිය ඇස් වලින්
කැටි ගැසූනු වේදනා
විලි ලන්න හදනවා
ගොළු වෙච්චි තොල් පටින්
නොකියවෙන දිග කතා
දෑස් මට කියනවා
වස්සාන සුළඟකට
ඉකි බින්ද මල් යාය
වැහි පිරිත් කියනවා
No comments:
Post a Comment