Visions of Aruna
Thursday, August 17, 2017
ආදරේ ....
උමතු දෑසේ සැලෙන ලවනේ
සෙවූ මුත් ඔබේ ආදරේ
ලෙලෙන සයුරේ
රැළි වගේමයි
ඔබෙන් ලද ඒ ආදරේ ...
මටත් හිමි නැති ....
හිමි කෙනෙක් නැති..
සසර සයුරේ ඔහේ ඇදෙනා
ඉසිඹුවක ලද ආදරේ ....
ඉසිඹුවක ලද ආදරේ ....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment