Visions of Aruna
Tuesday, March 10, 2020
ජිවිතේ බරයි වියදම සැරයි
තරු දරුවො
බොහොයි,
නඩත්තු වියදම්
අහසට උසයි,
ජිවිතේ බරයි වියදම සැරයි
මෙ දවස් වල,
හදත් OT කරයි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment