වලාකුලු මහ වැස්ස ගේන වග
හොදින් මම නම් දන්නවා..
මහ වැස්සෙ තෙත බරි වෙලා..අකුනු හඩටත් බය වෙලා...කදුලු සයුරේ ගැඹුර බැලුවා..වසන්තේ මල් පිපුනු යුගයක...
නුඹ වැස්සෙ තෙමිලාම නෑ .. තෙතබරිත වී හඩා නෑ.... හදක ගැඹුරක් දන්නෙ නෑ.... සුගත් දම්මිලා දන්නෙ නෑ...
No comments:
Post a Comment