Wednesday, July 13, 2016

ප්‍රෙම සලරුව

නීල අහස අදුරු උනා
මහ වැහි කලුවක් ඇදුනා
හෙන ගෙඩි දස අත පුපුරා
මොර ගෙඩ් වගෙ වැසි වැටුනා

හද පතුලෙන් මේරුවාට
පරම පවිත්‍රයි කීවට
කලුකුමාර ප්‍රේම දිශ්ටි
කවදද කෙලෙසුන් දිනුවේ

සැලමුතු පෙම කල් බැලුවා
රහසෙම සලරුව හැදුනා
අතින් අතට තුඩින් තුඩට
මහ වේගෙන් ඉගිල්ලුනා

No comments:

Post a Comment